කට්ටිය දැකලා ඇති ගාලු කොටුවේ බැම්මක් උඩ ඉඳන් මුහුදට පැනලා වැඩ පෙන්නන කොල්ලෝ..
සුද්දෙක්ව එක්කගෙන ගියාලු අපේ ගයිඩෙක් ඕක පෙන්නන්න.. සුද්දට හෙන සැටිස් සීන් එක දැකලා...
පොර "ෆැන්ටෑස්ටික්" කියලා අතේ තිබ්බ ෆැන්ටා බෝතලේ උස්සලා චියර් එක දාලා උගුරක් බිව්වලු...
ලංකාවේ ගයිඩා.. "කොකාකෝලාස්ටික්" කියලා අතේ තිබ්බ කොලාකෝලා බෝතලේ උස්සලා චියර් එක දාලා උගුරක් බිව්වලු..
No comments:
Post a Comment