සුනිල් :මේක පට්ට ගොනා මචං
:සරත් :ඇත්තද දැක්ක ගමන් මට හිතුන
සුනිල් :එකනේ මම මිදුලේම තිය ගෙන ඉන්නේ
සරත් :උඹ ඒ තරම්ම ආදරේද
සුනිල්: නියමෙට වැඩ ගන්ඩ පුළුවන්
සරත් :උඹ කොහොමද දන්නෙ
සුනිල් :මොකෝ බං මං මූ වස්සිට හම්බ වෙනකොටත් මමලඟට වෙලානේ හිටියේ
සරත්:උඹ මේ හරක ගැනද කියන්නේ
සුනිල් :නැතුව උඹ මොකක් ගැනද හිතුවේ
සරත් :මම හිතුවේ අර රෝස පාට ගව්මක් ඇඳලා මිදුලේ ඉන්න එක්කෙනා ගැන කියල
සුනිල් :යකෝ ඒ මගේ පවල
සරත් :කව්ද හු $#$**&$ දන්නේ
No comments:
Post a Comment