Wednesday, April 10, 2013

ගෙයින් ගෙට යමින් තාරාවෝ මරා මස් විකුණන වෙළෙන්දෙක් කද බැඳගෙන
ඈත ගමක වෙළඳාමේ ගොස් පොලීසියේ ලොක්කෙකුගේ ගෙදරට නොදැනුවත්ව
ගොඩවිය.

දවල් බතට පෙර බෝතලයත් ගෙන සප්පායම් වෙමින් සිටි ලොක්කාට රතුවට
දිළිසෙන තාරාවන් දැක කටට මෙන්ම පස්සටද කෙළ ඉනීය.

කෙසේ හෝ තාරාවෙක් නිකන් කෙලිමියි සිතූ ඔහු

"උඹට මේ ගමේ තාරාවෝ විකුනන්න ලැයිසොම තියනවාද?"

"මේ තියෙන්නෙ මහත්තය මගේ නමත් ලියල" පේපර් සෙට් එක පෙන්වීය.

පළමු වැයම අසාර්තක වූ තැන මළ තාරාවෙක් අතට ගත් ලොක්කා උගේ
පස්සේ ඇඟිල්ල ගසා එය ලෙවකා මූ රසින් සිංහරාජ වනයේ තාරාවෙකි තොට
එහි තාරාවෝ මරන්න ලැයිසම තියනවාද බොල ඇසීය

"ඔයානම් මාර දක්ෂයෙක් බොස්" කියූ මූ

"මේ හාමුදුරුවනේ බලන්ඩකෝ" කියා ලැයිසම දුනි.

දෙකත් හබක්ය.

හැම තාරා පුකේම ඇඟිල්ල ගසා ලෙවකා අහවල් වනයේ බව කියා ලැයිසම ඉල්ලුවත්
ඌ අයිලන්ඩ් වයිඩ්ය.

අවසානයේ වංගුවකින්ම මුගේ තාරාවෙක් නිකන් කෙලිමියි සිතූ ලොක්කා

"හැබෑටම මල්ලි උඹ කොයි පලාතේ එකෙක් ද" ? කියා චාටුවෙන්ම වැඩේට බැස්සේය

සරම ඉණට උස්සා පුක උඩට හැරවූ මූ

"චෙක් කරලම කියන්ඩකෝ හාමුදුරුවනේ" කීය.

No comments:

Post a Comment