Wednesday, April 10, 2013

අරාබියට FANTA දීපු හැටි

අරාබි මාර්කට් එක අල්ලන්න කියල ඇමරිකන් කාරය මුලින්ම කොකා කෝල යැව්වලු.. ඒකෙ ඇල්කොහොල් තියෙන නිස ඒක ප්‍රතික්ෂේප වුණාලු, පස්සෙ පෙප්සි යැව්වලු ඒකත් ඇල්කොහොල් තියෙනව කියල අරාබිකාරයො ප්‍රතිෂේප කළාලු...
පස්සෙ ඔන්න කල්පනා කරල ඇමරිකන් කාරය හැදුවලු අලුත් ප්‍රොඩක්ට් එකක් ෆැන්ටා කියල .. මේකෙ ඇල්කොහොල් නැති නිසා මේ බීම වර්ගය පිළිගත්තලු...

ඔන්න ඕකයි කතාව... හැබැයි හොඳම හරිය ඕක නෙවෙයි.. මේකට නම දාපු හැටි

FANTA = Fucking Arabs Never Take Alcohol ......ඔන්න ඔහොමලු වුණා කියන්නෙ.

No comments:

Post a Comment