Wednesday, April 10, 2013

මේක මේ සෙල්ටෙල් ගඩොල් භාග ආපුම දවස් වල සිදි වීමකි. තාත්තෙකුයි පුතෙකුයි හිටියලු අඹ යාලුවො වගේ. මොනා කලත් පුතා තාත්තගෙන් අහලලු කරන්නෙ. ඉතිං කොල්ල කසාඳ බදින වයසටත් ආවලු. ඒත කොල්ල හැමදේම තාත්තගෙන් අහලලු කරන්නෙ. ඉතිං කසාඳ බදින්නත් සෙට්වෙලා කොල්ල තාත්තට කිවුවලු මම ඉතිං මේව දන්නෙ නෑනෙ. මම කෝමද තාත්තට කතා කරල අහන්නෙ කියල. පස්සෙ දෙන්න එක්ක බර ගානක් දීල ගත්තලු ගඩොල් භාග ෆෝන් දෙකක්. ඉතිං දැන් කොල්ල මග දිගට විස්තර අහනවලු තාත්තගෙන් ඊලඟට මොනාද කරන්න ඕනෙ කිය. ඉතිං තාත්ත තමා පොරට ඇඩ්වයිස් දෙන්නෙ. ඉතිං රූම් එකට ගිහිල්ල කිවුවලු මම රූම් එකට ආව කියල. තාත්ත කිවුවලු එහෙනම් දෙන්න එක්ක නාන්න කියල. ඔහොම ඔහොම විස්තර සේරම කියනකොට තාත්තටත් පොඩි කික් එකක් ඇවිත්. . ඇයි ඉති සේරම විස්තර කියනවනෙපුතා. ඉතිං දැන් කෙල්ල ඇඹරි ඇඹරි කිවුවලු කරන්නකො අනේකියාල. තාත්තගෙන් ඇහුවාම තාත්ත කිවුවලු උඹටයි මටයි තියෙන එක ඔබහන් කියල. මේක එබුවලු ගඩොල් භාගෙ. ඒක ඇතුලට ගිය විදිය දැකල කොල්ලට එක පාරටම කිය උනාලු "හොඳ වෙලාවට සෙල්ටෙල් එක අතේ තිබුනෙ කියල"

No comments:

Post a Comment