Tuesday, April 9, 2013

ගෙදර වැඩ ඉක්මනින් ඉවර කරලා දවල්ට උයන ගමන් ඔරලෝසුව දිහා බලලා අම්මි පුංචි පුතාට මෙහෙම කිව්වලු

"බලන්නකෝ පුතු දැන් අක්කි ,අයියයි ඉස්කෝලේ ගිහිං එනවා .තාමත් උයලා ඉවර නැහැනේ"
"වෙලාව හරි ඉක්මනින් යනවානේ"

"ඔය ඔරලෝසුව විකුණලා වෙන ඔරලෝසුවක් තාත්තිට ගේන්න කියමු අම්මි"

No comments:

Post a Comment