Tuesday, April 9, 2013

,,, ටැපලිලා......


ඔන්න පායන කාලෙ ඉඩමක් සුද්ද කරන්න හම්බවෙලා අපේ යාළුවෙකුට මිනිහ අළුත ආවෙ
ඉතින් ගස්වල අතු කප කප ඉන්න වෙලාවෙ ගෙදර නෝන ඇවිත් කියල පෝකො පෝකො කියල මූට ඇහිල තියෙන්නෙ ෆෝකො ෆෝකො කියල ඉතින් මූ ලයිටරේ ගහල. යායම ගිණි ගන්න කොට නෝණට තරු පෙනිල.
ඉතාලි භාෂාවෙන් "ෆෝකො" කියන්නෙ ගින්දර "පෝකො" කියන්නෙ ටිකක්.
මේ දෙක ටැපලිලා.

No comments:

Post a Comment