Tuesday, April 9, 2013

අහෝ දත්*****


තම බිරිදගේ දත් දෙකක් කඩා දැමූ ස්වාමියා බිරිදගේ පැමිණිල්ලක් නිසා නතර උනේ උසාවියෙ.
නඬුව අහල මූ වරඳ පිලිගත්ත.
මූට එක දතකට 5000 ගානෙ දෙකට 10,000 ගෙවන්න නියම කළා එවිට මූ මෙහෙම අහනව.
ස්වාමීණි කෙනෙකුගෙ දතක් කඩන ඕනෑම වෙලාවකට 5000 ක ඳඬයක්ද ගහන්නෙ.
නඬු..:-ඔව් නීතිය එක සමානයි
මිනිහා:-එසේනම් ස්වාමීණි මෙන්න තව 10,000 ක් ඕකිගෙ ඉතුරු දත් දෙකත් මම ගෙදර ගිහින් කඩනවමයි.

No comments:

Post a Comment