Tuesday, April 9, 2013

ඇණේ********


පිස්සෙක් දවසක් ඇණයක් ගහනව කාමරේ බිත්තියට.හැබැයි මූ ඇණේ ඔළුව පැත්ත බිත්තියට තියල උළට මිටියෙන් ගහන්නෙ.මෙතෙන්ට ආව තව පිස්සෙක්.
B-මොකද බන් කරන්නෙ
A-ඇයි පේන්නැද්ද ඇණයක් ගහනව
B-පේනව උබ මාර පිස්සෙක්නෙ බන්
A-ඇයි
B-ඇණේ වදිනවද බිත්තියට
A-ඒකනෙ බන්
B- යකෝ පිස්සු වැඩ කරන්න එපා ඕක මේ බිත්තියට ගහන ඇණයක් නෙමේ අර පැත්තෙ බිත්තියට ගහන එකක්.
එහෙම කියල ඇණේ හරවන් නැතුව ඒ විදියටම අරන් ගිහින් ඒ බිත්තියට හයි කලාලු.
A-එල මචන් අනේ තෑන්ක්ස් කිව්වලු.

No comments:

Post a Comment