Tuesday, April 9, 2013

මිනිහෙක් ගේට්ටුව ලගට වී පාර දෙස බලාගෙන සිටින විට් තව යාළුවෙක් පැමින 
යාළුවා- මචං ඊයෙ පාන් ගේන්න යනකොට හවස බිරින්දැ ඇක්සිඩන්ට් උනාලු නේ
මිනිසා- ඔවු බලන්නකො... 
යළුවා- ඉතිං මොකෝ කලේ 
මිනිසා- මොනා කරන්නද මම මැගී එකක් හදාගෙන කෑව. බඩගින්නෙ ඉන්නද?

No comments:

Post a Comment