Tuesday, April 9, 2013

ෆාර්ම් කිකිලියෙක් ගමේ කිකිලියෙක් එක්ක එෆ්බි චැට් එකකට සෙට් උනාලු... 

ෆාම් කිකිලි :- ඇයි අනේ ඔයා දාන බිත්තර මෙච්චර පොඩි.. බලන්නකෝ මම දාන ඒවාගේ ලොකු... අනිත් එක ඔයාගේ ඒවට වඩා මගේ ඒවා රුපියල් දෙකකින් වැඩිත් එක්ක...

ගමේ කිකිලි :- පිස්සුවක් ඇතෑ ඔය රුපියල් දෙකක් නිසා පස්ස ඉරාගන්න...

No comments:

Post a Comment