Tuesday, April 9, 2013

ඔන්න දවසක් ඇම්ඩයි ගමේ සමිතියක සෙට් එකකුයි ගමනක් යනවලු. යන්න තියෙන්නෙ ලොකු කැලයක් මැද්දෙන්ලු. ඔහොම යන ගමන් බස් එකට හොරෙක් ගොඩ උනාලු.
හොරා වාහනේ ඉස්සරහටම ගිහින් ලේ පිරුනු සිලින්ජරයක් අතට අරන් කියනව "මේ තියෙන්නේ ඒඩ්ස් ලෙඩෙක්ගෙන් ගත්ත ලේ වගයක්, දැන් තමුන් ලග තියන සල්ලි, ෆෝන්, ඔරලෝසු ඔක්කොම මට දෙනව හොදයි නැත්තං මං මේකෙං අයිනවා හැමෝටම."
මේක අහපු ගෑනු පිරිමි ලග තිබ්බ ඔක්කොම බඩු හොරාට දීල. පිටිපස්සෙම හිටිය ඇම්ඩා ගානක්වත් නැතුව ඉන්නවලු.
හොරා මූ ලගට ගිහින් කියනවලු '' තමුසෙ සල්ලි දෙන් නැත්තම් මං මේකෙං අයිනවා''
ඇම්ඩා - අනිනවනං අනිනවා, මට ඔය ලෙඩ හැදෙන්න් නෑ
මේක අහල මල පැනලා හොරා මුට සිලින්ජරෙන් ඇනල බැහැල ගිහින්. ඊට පස්සෙ බස් එකේ සෙනග අඩාගෙන ආවලු ඇම්ඩා ලගට. එක්කෙනෙක් කියනවලු ' ඇයි පුතේ උබ ඔහොම කරගත්තෙ??
ඇම්ඩා -- බය වෙන්ඩ එපා මාමෙ, මං උදේ එද්දි කොන්ඩම් එකක් දාගෙන ආවෙ. ඒ හිංද මට ඒඩ්ස් හැදෙන් නෑ

No comments:

Post a Comment