Tuesday, April 9, 2013

එදා සැමියා රැකියාවට නොගොසින් ගෙදර හිටියේ ඇඟට අමාරු නිසා ..හදිසියේම දුරකථනය නාද වෙන්න පටන් ගත්ත සැමියා බිරිඳ අමතමින් 
සැමියා:අර කෝල් එකට ආන්සර් කරනවා මම අහවුවොත් ගෙදර නැහැ කියනවා 
බිරිඳ : හලෝ.. ආ කොහොමද .. අද මහත්තය ගෙදර ඉන්නවා ..වෙන වෙලාවක හොඳේ 
සැමියා: මොකටද මම ගෙදර ඉන්නවා කිවුවේ ..මම තමුසෙට කිව්වේ මම ගෙදර නැහැ කියල කියන්ඩ නේද ?
බිරිඳ :එක තමුසෙට ආව කෝල් එකක් නෙවෙයි මට ආව එකක්

No comments:

Post a Comment