මිනිසා : දෙවියන්වහන්ස ඇයි ගැහැණු මෙච්චර ලස්සන කරල මැව්වෙ.
දෙවියා : එතකොට තමයි නුඹලා ගැහැණුන්ට ආදරේ කරන්නෙ
මිනිසා : ඇයි දෙවේයන් වහන්ස එහෙනම් ගැහැණුන්ට මීට වඩා මොලේ දුන්නෙ නැත්තෙ
දෙවියා : එහෙම කළෙත් උඹල ගැන හිතල තමයි බං,
නැත්නම් තොපිල වගේ බයියොත් එක්ක ගෑණු එයිද?
No comments:
Post a Comment