Tuesday, April 9, 2013

හෝටල් බිල

ගැටවරවිය පසු කොට තුරුණු වියට එළඹෙන විට සිත තුළ මෝරන අශාවන්
කය තුළින් එලියට ඇද දැමීම ස්වයං වින්දනය යයි කියති.

මෙය ගැහැණු පිරිම් දෙකොට්ටාශයම දෙවිදියකට ක්‍රියාවට නංවන බව අප දනිමු

එක් ක්‍රමයක් අප අත්විඳ ඇති අතර දෙවන ක්‍රමය ගැන ආසා ඇත්තෙමු නමුත් පසු කලෙක
අපි එය අත් වින්දවා ඇත්තෙමු

නගර බද වූ එක් දෙමහල් ගොඩනැගිල්ලක උඩ මහලේ නිවස ද බිම් මහලේ සිල්ලර
වෙලඳ සැලක්ද පවත්වාගෙන පාඩුවේ වෙසෙන පිය පුතු දෙපොළකි

ස්වයං වින්දනයට ඇබ්බැහි වී සිටි තරුණ පුතු එක් උදෑසනක ක්‍රීඩාවේ නිරත වී
අවසන අමු ද්‍රව්‍ය උඩු මහලේ ජනේලයෙන් පහළට දැමීය

කාකයකු හෙළු වසුරු පිඩක් බඳු එය මහ මග ගමන් කරමින් සිටි මුඩු කළ හිස කෙස්
ඇති මිනිසකුගේ සිරස සිපගති

සිය සුරත හිස මත යවා එය අතට ගෙන සිඹ උඩ බිම බලා සියල්ල තේරුම් ගත් ආගන්තුකයා
යළි එය හිස මතම තබා ගෙන සිල්ලර කඩයට ගොඩවී උදෑසන දුම් අල්ලමින් සිටි පියා ඇමතීය

"මුදලාලි උඩ තට්ටුවේ කව්ද? ඉන්නෙ"

"ඒ මගෙ එකම පුතා මහත්තයෝ ඇයි". ?

සැනෙකින් හිස තිබූ අමු ද්‍රවය ගෙන "නෑ මුදලාලි මෙන්න එහෙනම් ඔබේ මුනුබුරා" කියමින්ම
එය පියාගේ අත්ල මත තබා පිටවී ගියේය.
නිමි.

No comments:

Post a Comment