මහා පාන්දර මිනිහෙක්ව වාහනේකට හැප්පිලා ඕක දැකපු ගැහැණු කෙනෙක් තමුන්ගේ ස්වාමියාවත් අඬ ගහගෙන මිනිහව රෝහලට .ගෙනිච්ච .ඒ වෙනකොටත් මේ මනුස්සය මැරිලා ..මේක විභාග කරන්න රෝහල් පොලිසියේ නිලධාරියෙක් ආව
පොලිස් නිලධාරියා :කවුද මේ සිද්ධිය දැකපු කෙනා
කාන්තාව :මම මහත්තයෝ
පො :නිල :තමුන් රෝහලට ගේන කොට ලෙඩාගේ තත්වය කොහොමද ?
කාන්තාව :එතකොටත් ඒ මනුස්සය මැරිලා මහත්තයෝ
පො :නිල :කෝ බොඩිය
කාන්තාව :(දෑතින් පපුව වසා ගනිමින් )අනේ මහත්තයෝ බොඩිය ඇඳ ඇඳ ඉන්න වෙලාවක් තිබුනේ නැහැ මම රෑ ඇඳගෙන හිටපු නයිටිය පිටින්ම අපේ මිනිහවත් අඬ ගහගෙන ලෙඩාව ඉස්පිරිතාලෙට ගෙනාව
No comments:
Post a Comment