Tuesday, April 9, 2013

ඇම්ඩන් ඉස්කෝලෙ යනකොට ඩ්‍රයිවර් ගාවමලු යන්න කැමති. දවසක් ඩ්‍රයිවර් ටිකක් හයියෙන් යන්න හදන කොටම බලල් පැටියෙක්ලු පාරෙ. ඇම්ඩ කියනවලු ඩ්‍රයිවර්ට අපේ අම්ම පූසියෙක් වෙලා තාත්ත පූසෙක් උනා නම් මම ලස්සන පූස් පැටියෙක් වෙයි නේ ඩ්‍රයිවර් මාමෙ කියල. ඩ්‍රයිවර් හ්ම්ම් කියල නිකම් හිටියලු. ආයි ටිකක් දුර යනකොට බලු පැටියෙක් පැන්නලු පාරට. ආයි ඇම්ඩ කියනවලු අපෙ අම්ම බැල්ලියෙක් වෙලා තාත්ත් බල්ලෙක් උනා නම් මම සෝයි බලු පැටියෙක් වෙයි නේ ඩ්‍රයිවර් මාමෙ කියල. ඩ්‍රයිවර් හ්ම්ම් කියල කිවුවලු. මම දැන් ප්‍රශ්නයක් අහනව ඒකට හරි උත්තරේ දුන්නොත් බොට් මෙතන ගියහැකි. වැරදුනොත් පස්සට ගිහිල්ල වාඩි වෙන්න කියල. ඇම්ඩ කිවුවලු හා කියල. 
ඩ්‍රයිවර් අහනවලු උඹලගෙ අම්ම හෙනම හෙන් ගනිකාවක් වෙලා, තාත්ත පට්ට හොරෙක් උනා නම් බොලා මොන වගේ වෙයිද කියල. ඇම්ඩ කට කොනකින් හිනා වෙලා සුළු දෙයක්නෙ. ශුවර් එකටම බස් ඩ්‍රයිවර් කෙනෙක් කිවුවලු...

No comments:

Post a Comment