Tuesday, April 9, 2013

අමඩා ඉතින් චූටි එකානේ මේ යෝදයට කිසිම බරක්පතලක් 
නැහැනේ ....ඔහේ කියවනෙකමනේ වැඩේ ....

පන්තිබාර ගුරුතුමිය පරිසරය පාඩම පටන්ගන්න ඉස්සරවෙලා
පරිසරය ගැන වර්ණනා කරලා ළමයි අද හිමිදිරි පාන්දර
ඉස්කෝලේ එනකොට දැකපු පරිසරයේ තිබුන ලස්සන දේවල්
කියන්නකෝ ....ටීචර් කියද්දී ,ළමෝ අත් උස්සමින් නැගිට නෙක විද
දේවල් කියන්නට වුනා ...
ලස්සන කුරුල්ලෝ රෑනක් දැක්කා
මල්පිපිලා , පිනි වැටිලා ,ආදී වශයෙන් ..

ඒ අතර ඇම්ඩාට ඉවසුම් නැතුව අත්දෙකම උස්සමින් උඩපනිමින්
ටීචර් ටීචර් කියමින් කගහන්නට විය .මේබව දැකපු ගුරුතුමිය

හා ..හා ..කැ නොගහ ඉන්නකෝ කියමින් ඇම්ඩාගේ දෙසට ගොස්

හා ..දැන් ..එහෙනම් කියන්නකෝ ඇම්ඩා දැකපු දේ ....

කියමින් අනිත් ළමුන්ට නිශ්ශබ්ද වෙන ලෙස කීවාය ...

ඇම්ඩා විදිලි වේගයෙන් නැගිට්ටය

'' බලු පූට්ටුවක් '' ......

No comments:

Post a Comment