Tuesday, April 9, 2013

බස්සො පීනයි.


පිස්සන් කොටුවෙ එකට ඉන්න පිස්සො ඩබලකින් එකෙක්ව වෙන තැනකට හෙට අරන්යන බව දන්වල මූ මාර අප්සෙට් එකේ ඉදල තියෙන්නෙ.
පහුවදා උදේ ඩොකා ඇවිත් එක පිස්සෙක් හමුවෙන්න.
ඩොකා:-උන්නැහැට කියන්න ආරංචි දෙකක් තියනව
පිස්ස:-කියන්ඩ සෑර්
ඩොකා:-හැබැයි එකක් කණගාටු දායකයි අනික සතුටු දායකයි
පිස්ස:-කියන්ඩ සෑර්
ඩොකා:එක ඔයාගෙ යාළුව ඊයෙ රෑ ළිඳ ළඟ ගහක එල්ලිලා මැරිල
පිස්ස:-වෙන්ඩ බෑ සෑර්
ඩොකා:වෙලා දෙක උන්නැහැගෙ ලෙඩ හොදනිසා ගෙදර යන්න පුළුවන්
පිස්ස:-සෑර් අරූ එල්ලිලා මැරෙන්න විදිහක් නෑ ඊයෙ මූ ළිඳේ පැන්න මම පැනල ගොඩ ගත්ත ඊට පස්සෙ උගෙ වතුර බේරෙන්න මමයි ඒ ගහේ එල්ලුවෙ ඕක ඔය බොරුවට මැරිලවගේ ඇත්තෙ.

No comments:

Post a Comment