Tuesday, April 9, 2013

ඇම්ඩා ගේ පාඩම


ඔ*යාලා දන්නේ නෑ ... ඉස්සර හිටපු ඇම්ඩා නෙමෙයි දැන් ඉන්නේ... ඇම්*ඩා සාමාන්*ය පෙළත් හොදට පාස් වෙලා... උසස් පෙළට විද්*යා අංශය තොරගත්ත පො*රක්.....

උසස් පෙළ දී ඇම්ඩා ටිකක් හොදට වැඩ කලා.....හැම දේ ගැනම විචා*රාත්මක බුද්ධියෙන් හිතලා තීරණ ගත්තේ.... ඔන්න ඔහොම කාලයක් ඉගෙන ගනිද්දී ස*රල අනුවර්තී ච*ලිතය කියලා... පාඩමක් *ආවා.... (විද්*යාව කරපු අය නම් දන්නවානේ පාඩම මොකක්ද කියලා)....

ගුරුතුමා - අනුවර්තීය කියන්නේ එකම දේ නැවත නැවත වෙනවා කියන එක නේ.... උදාහරණයක් ලෙස හැමදාම හිරු නැගලා ... බැහැලා යනවා..... "ඇම්ඩා" කියනවකො බලන්න තව උදාහරණයක්......

ඇම්ඩා - සර්.... හැමදාම නැගලා ... බැහැලා යනවා.....

ගුරුතුමාට හරියට මොකක්ද කියලා තේරුනේ නෑ....

ගුරුතුමා - ගොනෝ... මම කියපු එකම කියන්නේ නැතුව වෙන එකක් කියනවා....

ඇම්*ඩා - සර්.... කාන්තාවන්ට හැම මාසෙම වෙන්නේ..... ඒකත් අනුවර්තීයයි නේ සර්....

ගුරුතුමා - (සැරෙන්) නැගිටිනවා.... තමු*සේ මාව විහිලුවට ගත්තාද... තමුසේ මගේ ඊලග පශ්නෙට හ*රි උත්තරයක් දුන්නේ නැත්තම්.... මම තමුසෙ ගැන බලාගන්නම්.....

ඔහොම ටික වෙලාවක් ගුරුතුමා ඉගැන්නුවා.....

ගුරුතුමා - සරල අනුවර්තීය චලිතයේදී එකම දේ නැවත නැවත වෙවි ඇතිවන චලිත වලට.... උදාහරණ ලෙස... වෘත්තයක චලනය වීම... ඇදි දුන්නක චලිතය.... අවලම්බයක චලිතය.... "ඇම්ඩා..."

ඇම්*ඩා - ඇයි සර්....

ගුරුතුමා - කියනවා බලන්න සරල අනුවර්තීය චලිතයේ යෙදීමකට උදාහ*රණයක්.....

ඇම්*ඩා - (හොදට කල්පනා කරලා) සර්.... ස්වයං වින්දනය.....

No comments:

Post a Comment