Tuesday, April 9, 2013

විවාහක යුවලක් ඉරිදා දිනයෙක දහවල් කාලයේ විවේක සුවයෙන් සිය දෙමහල් නිවසේ උඩ තට්ටුවේ නිදන කාමරයේ කාලය ගත කරමින් සිටියා. පුරුෂයා නාන කාමරයට වැදී නා කියා ගෙන ඇඟ පිහිදාන ගමන් නිරුවතින් බිරිඳ ඉදිරියට පැමිණියා. ඇවිත් මෙහෙම ඇහුවා. "කොහොමද මම මෙහෙමම වටේ පිටේ ගෙවල් වල ගෑනුන්ට පේන්න බැල්කනියට ගියා නම්" කියලා. 
බිරිඳගේ උත්තරය - එහෙනම් ඒ හැම කෙනාම ඊට පස්සේ කියන්න ගනී "මම ඔයාව බැඳලා තියෙන්නේ ඔයාගේ සල්ලි නිසා කියලා

No comments:

Post a Comment