Tuesday, April 9, 2013

මහ ශක්ක්‍රයා මනු ලොව දෙස බලන කල්හි,දුටුවා මහ වනාන්තරේ සත්තු සීග්‍රයෙන් බෝවී ඇති වග.....වහාම මනුලොව වෙත වැඩම කල එතුමෝ සියළුම පිරිමි සතුන් කැදවා මෙසේ පවසන ලදි...තොපට දුන්න උපකරණ යෙන් බොහෝ ප්‍රයෝජන අරන්.දැන් ඔය උපකරණය ගලවල අතන ඉන්න ගබඩාකරුට බාර දීපියව්.ශක්‍රදෙවියන්ගේ අණට කීකරු සියළු සත්වයෝ තමන් ළග ඇති බෝකරණ උපකරණය ගබඩා කරුට බාරදෙන ලදි.ශක් දෙවියන් හා ගබඩාකරු නැවත ශක් ලොව වෙත ගමන් කලේය.........ඔහොම කාලය ගෙවී ගියේය...දිනක් නැවත වරක් ශක්‍රයා මනුලොව වෙත එබී බලන කල්හී..සත්වයන් වඳවී යනු දැක,වහාම ගබඩාකරු කැදවා...එම්බලය,මනුලොව සත්වයන්ගේ බෝකරණ උපකරණ සියල්ල රැගෙන වර මා සමග මනුලොවට යන්නැයි අණ කලේය.වහාම සියල්ල රැගෙන මෙම දෙදෙනා මනුලොව වෙත නැවත වැඩම කලේය.නැවත සියළුම පිරිමි සතුන් කැදවන ලදි.නැවත මෙම උපකරණය දෙන බව කණ වැටුන ගමන් සියළුම සත්වයන් කඩා බිඳගෙන ශක් දෙවි අසලට පැමිණියේය...හා..හා..පෝලිමේ වරෙව් කියා ,ගබඩා කරු මෙම ගත් උපකරණ නැවත ඔවුන් වෙත බෙදා දෙන අතර...මෙම උපකරණය ලද එක් වඳුරෙක් මාර සතුටකින් මෙතන එකම ජංජාලයයී..පැලෙන්න දෙන්නම්,පුපුරන්න දෙන්නම් කියමින්.ඔයාල දන්නවද මේ මොකද කියල......ගබඩාකරුට අතපසු වීමකින් අලියෙක්ගේ බෝකරණ උපකරණයක් වඳුරා අතට පත්වෙල.

No comments:

Post a Comment