Tuesday, April 9, 2013

දිනක් වයස අවුරුදු 70 ක විතර සීය කෙනෙක් ලාවට අඳුර වැටීගෙන එන වෙලාවෙ ෆූට් බයිසිකලයක් පැදගෙන යන අතරෙ... ට්‍රැ‍ෆික් පොලිසියෙන් නවතා.. ලයිට් නැතිව වාහන පැදවීමට සීයාට දඩ කොලයක් ලියා දුන්ණේය.....

මේ කරපු වැඩේට සීයාට පට්ට මලක් පැන්නත් පොලිස් රාළහාමිට බැණීමට නොහැකිනිසා මද දුරක් බයිසිකලය තල්ලු කරගෙන ගොස් නැවත පොලිස් රාළහාමි ළඟට ඇවිත් මෙහෙම කිව්ව...

"අනේ පුතේ .... ලබන ආත්මෙ උඹ මගේම පුතෙක් වෙලා ඉපදෙන්න ඕනෙ "

" ඇයි සීයෙ ... සීය ඇයි එහෙම කියන්නෙ "

"උඹෙ අම්මට හු %@#$ .... කියල යන්නට ගියා...

No comments:

Post a Comment