Tuesday, April 9, 2013

ඔෆිස් එකේ ලොක්කා සෙක‍ට්‍රිව ඔඩොක්කුවේ තියාගෙන ඉන්නවා
බලාගෙන ඉන්න බැරිම තැන පියුන් ගිහින් ලොක්කාගේ පවුලට කේලම කීවලු
--
නෝන මං කීවම එන්න මං ඕත්තුව දෙන්න ...

ලොක්තා සිගරට් එකක් පත්තු කරං සෙකට්‍රි ඔඩොක්කුවට ගත්ත ගමන් නෝනා ආවලු ...

‘‘බලන්න ඔයා මට හොරෙන් සිගරට් බොනවා,
(සෙකට්‍රි දෙස බලා) ඔය ළමයට බැරිද මේ සිගරට් බීම නතර කරන්න

ඇසුවාලු .....

No comments:

Post a Comment