Tuesday, April 9, 2013

එහෙම කරන්නද ආය ? ..... හ්ම හ්ම්!!!



ඔන්න රජතුමාට හිටියාලු හොදටම කියන දේ අහන ඇතෙක් , 
කොච්චරවත් ඔලුව හොලව හොලව ඉන්න ඇතාට රජතුමා කිව්වොත් 

“ පුතා ඔලුව හොලවන්න එපා“ කියලා ආය රජතුමා කියනකම් ඔලුව නම් නෝ හෙල්ලුම්

රජතුමාත් ඔට්ටු දාන්න රුසියා නිසා දැම්මලු ඔට්ටුවක්
ඇතාගේ ඔලුව හොලවන එකාට ඇතෙක් බරට තෑගි කියලා

ඔන්න ආවාලු ඇම්ඩාගේ ගිය ආත්මේ මාමා

පොර ඉස්සර වෙලාම ඇතාගේ මුලු ඇගම සනීපෙට අතගෑවාලු
ඇතත් සනිපෙට ඉන්න ගමන් පස්වෙනි කකුලත් ආවාලු
මාමා ඒ කකුගත් හොදින්ම පිරිමැදලා පිරිමැදලා ටිකක් විවේක ගත්තලු

ටිකකින් ආය ඇවිත් ඇහුවලු ඇතාගෙන් රහසින්
“තව ටිකක් අතගාන්නද “කියලා

හ්ම හ්ම්!!! ඇතාට ඉන්න තැනත් අමතක වෙලා හෙලවුනාලු ඔලුව

රජතුමා ආය කාලෙකින් ඒ ඔට්ටුවම ඇල්ලවාලු
හැබැයි අර කකුල වෙලුම් පටි වලින් ඔතලා
අතගෑවට දැනේනේ නැති වෙන්න

මේ පාරත් අර ඇම්ඩා මාමා ම ආවාලු

අතගැවාලු සනීපෙටම ඇඟ හොදටම කුල්මත්වෙන්න

පස්සේ හිමින් කණට කරලා ඇතාගෙන් අහුවලු

“රෙදි පාන්කඩ ටික ගලවලා ටිකක් අත ගාන්නද කියලා“

No comments:

Post a Comment