Tuesday, April 9, 2013

බීමත් යහළුවන් දෙදෙනෙක්.


එක්තරා ගමක හිටියලු යහළුවන් දෙදෙනෙක් එකිනෙකාට යටත් නොවෙන නමුත් හොඳ යහළුවන් ලෙස. දිනක් මොවුන් මධුවිතෙන් පදම් වී සිටින වෙලාවක ඉර ගැන කතා උනාලු.
1 යහලුවා;-මචන් අර තියෙන්නේ හඳ, අද කලින්ම පායලා.
2 යහලුවා;-පිස්සුද බන් ඒක ඉර
1යහලුවා;-මේ උඹ දැන් තරහ වෙන්න තමා ඔය.
2යහලුවා;-හරි අපි අර බස් හොල්ට් එකේ ඉන්න කොල්ලගෙන් අහමු..උඹද මමද හරි කියලා.අද නම් උඹ ගුටි කනවා මගෙන්,වරෙන් යන්න අහන්න.
මල්ලි කියනවද අර පායලා තියෙන්නේ ඉරද හඳද කියලා.
පිරිමි ළමයා හිතුවළු දන්නම බීල නිසා මට ගුටි තම කන්න වෙන්නෙ කියලා මෙහෙම කිව්වළු.
අනේ අය්යේ මම මේ ගමේ කෙනෙක් නම් නෙවෙයි..වෙන කාගෙන් හරි අහල බලනවද කියලා.

No comments:

Post a Comment