Tuesday, April 9, 2013

නිතර දුර පලාත්වල සේවය සඳහා යන පුතා පාන්දරම කළබලෙන් වගේ මහගෙදරට දුවගෙන ඇවිත් ඉස්තෝප්පුවෙ පුටුව උඩ වැටුනාලු. තාත්තා ඇවිත් "ඇයි පුතේ" කියලා ඇහුවාලු.

"තාත්තේ මම සතියකින් එනවා කියලා වැඩට ගියේ. හදිස්සියෙ එන්න වුන හින්දා පෙරේදා ටෙලිග්‍රෑම් එකක් ගැහුවා ඊයෙ ගෙදර එනවා කියලා. ‍ඊයෙ රෑ මම ගෙදර එනකොට මගේ ගෑණි වෙන මිනිහෙක් එක්ක ඇදේ. මෙච්චර හොඳට සලකලත් මේ ගෑනී මට මෙහෙම කැලේ ඇයි තාත්තේ"

ටිකක් වෙලා කල්පනා කරපු තාත්තා කිව්වලු,
"උඹ දන්නවනෙ ඉතින් අපේ තැපැල් සේවෙ ගැන. ඒකත් එකටම ටෙලිග්‍රෑම් එක හම්බ වෙන්න නැතුව ඇති"

No comments:

Post a Comment