Tuesday, April 9, 2013

රථගාය



කොහොමටත් මේ ව්‍යාපාරිකයො කියන්නේ තමන්ගෙ පුද්ගලික ජීවිතෙත්
වෙළඳාමක් කර ගත්තු අය 60%

සමහර ව්‍යාපාර තමන්ගේ ජීවන මොඩලය බවට පත්වෙලා දූ දරුවො ඇඹේණිය
ඇතුළු සියළු දෙනා සමග

මේ වාහන වෙලඳාමෙන් ව්‍යාපාර ලෝකයේ හිණිපෙත්තට නැගුණු මුදලාලි
කෙනෙක් නෝනගෙයි දූරු තුන් දෙනාගෙයි දැඩි කැපවීම මත තමයි මේ
තත්වෙට ආවෙ මුදලාලි ඇහැ වගේ දුවල තුන් දෙනාට ආදරෙයි

ව්‍යාපාරය, මහ ගෙදර,දෙකම තිබුණ ඒ විශාල ඉඩමෙම ගෙවල් තුනක් හැදුව තුන් දෙනාට
ගෙවල් කිව්වට ඒව ගෙවල් නොවේ මන්දිර.

නිසි කල වයසෙදි ගැලපෙන බෑණල තුන් දෙනෙක් හොයල කසාද බන්දල දුන්න
මධු සමය ගත කළෙත් අර මන්දිර තුනේ පසුවදා හවස් වරුවෙ තෙමස්සිනෝ
බියර් තුනකුත් කඩාගෙන පශ්චාත් හනිමූන් සමාලෝචනය ගාඩන් එකේ.

"කොහොමද ලොකු මචෝ ඊයෙ ෆුල් ආතල්ද"? අනිත් දෙන්න ඇහුව

"වැඩක්ම නෑ" !

"ඇයි මොකක්ද අවුල"?

"ආව ඇඳට නැග්ග වම් අතින් අල්ල ගත්ත ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ටොප් කිය කිය
එහාට මෙහාට කරල O D කියල ගස්සල ඉස්සරහට දාල තද කරල යටට ඔබල
රිවස් එක දැම්ම වැඩේ එතනින් ඉවරයි"

"අෆ්ෆට සිරි කොහොමද උඹේ වැඩේ" ? තුන දෙකෙන් ඇහුව ලොකු එකත් කට ඇරගෙන
බලං ඉන්නව උත්තරේ එනකං

"උඹට එහා බං මෙලෝ රහක් නෑ" !

"ඇඳට නැග්ග වෙලාවෙ ඉඳන් පිහිනව අතගානව මදිනව දිලිසෙනවද බලනව අතගානව
තට්ටු කරල බලනව එළවෙන ජාමේ මට දන්නෙම නැතිව නින්ද ගියා වැඩක්ම නෑ" !

"ඉතින් කොහොමද උඹේ කියහංකො" ? එකයි දෙකයි අහනව තුනෙන්

" මට නං නියමයි ෆුල් ආතල් ! ආව නැග්ග ඇඳට ටයර් දෙක පලල් කළා

ෆුල් ටෑංක් ! කිව්ව"

No comments:

Post a Comment