Thursday, April 11, 2013

ළගදි විවාහපත් දියණිය බලන්න අම්මා ආවාය.

‘‘කෝමද දුව අළුත් ජීවිතේ‘‘
ටිකක් වෙලා අම්ම දිහා බලාගෙන හිටිය දුව
පත්තරේ ඇඩ් එකක් පෙන්නලා තේ හදන්න ගියාළු

මිහින් එයාවේස් ---
------------------------
මාර්ග දෙකින්ම
දවසට දෙවරක්
සතියේ දින 7 දීම

-------------------------
අම්මා තේ වෙනුවට ග්ලූකොස් ටිකක් බීවේලු

No comments:

Post a Comment