Thursday, April 11, 2013


ඇම්ඩා හිට්ම හිට් වෙච්ච වෙලාවේ උගේ නංගී ගැනත් කියන්න හිතුනා..

කෙල්ල ඔය කසාද බඳින කේස් එකට හරි බයයිලු, ඒ නිසා ගෙදරින් ගේන යෝජනා වලට කැමති වෙන්නෙම නැහැලු..

බය වෙන්න එපා දුවේ තාත්තයි මමයි හැමවෙලාවෙම ලඟින් ඉන්නම් කියලා අම්මා කෙල්ලව කැමති කරව ගන්න හෙන ට්‍රයි එකලු..

 එතකොට අම්මේ හනීමූන් එක දවසට,

 ඒකට මම තාත්තාගෙනුත් අහලා විසඳුමක් දෙන්නම්කෝ...

අම්මයි තාත්තයි දෙන්නා කතා උනාලු, හනිමූන් එක දවසට අලුත් ඩබල ඉන්න කාමරේට අල්ලපු කාමරේ ඉන්න..

කෙල්ලට කිව්වලු අවුලක් උනොත් මරනවෝ කියලා කෑ ගහන්න කියලා...

ඔන්න ඉතින් ඔය කිව්ව හනිමුන් දවසේ ඩබල එක කාමරේකට ගියාලු, අම්මයි තාත්තයිත් හොරාම අල්ලපු කාමරේට ගිහින්, බිත්තියට කන තියන් අහන් හිටියාලු අල්ලපු කාමරේ මොකද වෙන්නේ කියලා...

ටික වෙලාවකින් කෙල්ල කෑගහන සද්දයක් ඇහුනලු..

මරනවෝ....

අනේ මගේ කෙල්ල කියාගෙන අම්මා කාමරේට දුවන්නලු ලෑස්තිය..

තාත්තා කිව්වලු පොඩ්ඩක් ඉන්නව ඕයි.. තව ටිකක් බලමු. මුලදි ඔහොම තමයි කියලා..

තව ටිකකින්...

මරනවෝ....

ආහ්..

මරනවෝ...

ආහ් ඕහ්...

මරපිය ...

ආහ් ආහ්.. මරපියෝ..... ආහ්....

No comments:

Post a Comment