Thursday, April 11, 2013

ඇම්ඩගේ කතාම වැඩිපුර දාලා තියෙන නිසා.. වෙන කතාවක් ලියන්න හිතුවා..

අපේ හිතවත් යාළුවෙක් එයාගෙ ප්‍රියම්බිකාවත් එක්ක.. වල්ලමක නැගලා දූපතකට ගියාලු නිදහසේ පොඩි සොමියක් ගන්න.. අල්ලාප සල්ලාපයකින් පස්සෙ මේ දෙන්නා වැඩ පටං ගත්තලු.. 
ඔය අතරෙ කෙල්ල දැක්කලු.. වෙරළෙ නවත්වලා තිබුණු "වල්ලම" රැල්ලට අහුවෙලා ගහගෙන යනවා.. කෙල්ල අපේ යාළුවට කිවුවලු මෙහෙම..

අයියා.. වල්ලම යනවා..
යාළුවා මෙහෙම කිවුවලු..
පිස්සුද නංගි.. එකයි යන්නෙ.. කියලා

No comments:

Post a Comment