Thursday, April 11, 2013


පිස්සන්කොටුවේ කට්ටිය හවසට තාප්පේ උඩ පේලියට වාඩිවෙලා චැට් එක දාගෙන ඉන්නවලු,
දවස තිස්සේ එක එකා කරපු පිස්සු වැඩ ගැන...

ඔතන තිබ්බේ තුන් මං හන්දියක්...

පාරේ ඇවිදන් ආපු ඩයල් එක පාරවල් දෙක ටපලගෙන. හැරෙන්න ඕනේ කොහේටද කියලා දන්නේ නැති නිසා, කොල්ලෝ සෙට් එකෙන් ඇහුවාලු මල්ලි මේ පාර කොහේටද යන්නේ කියලා... (ඌ දන්නවයැ මුන් පිස්සෝ කියලා... )

උන් එක එකා කතා කරලා, බේරුමක් කරගෙන, එකෙක් කිව්වලු..

අයියේ මේ පාර දවල්ට නම් කොහේවත් යන්නේ නෑ.. රෑට කොහොමද කියන්න අපි දන්නේ නෑ, අපි රෑට නිදියනවනේ...

No comments:

Post a Comment