Tuesday, April 9, 2013

එයාවත් එක්ක යනවද?



වේයන්ගොඩ නගරයේ සිට නිට්ටඹුව නගරයට ඉක්මන් ගමනින් දුවන් එන කුමාරි දැක,

සමන් : කොහෙද නංගියේ මේ කලබලෙන් දුවන්නෙ ?

කුමාරි: මට දැන් අර මිනිහත් එක්ක පවුල් කාල ඇතිවෙලා.

සමන්: මොනවා මේ අපේ සිසිර එක්ක?

කුමාරි: ඔව්,ඔව් නැතුව ඉතින් මට වෙන මිනිස්සු ඉන්නවයැ?

සමන්: ඉතින් කොහෙද මේ දුවන්නෙ?

කුමාරි:මම යනව කෝච්චියට පනින්න .මට මේ ජිවිතේ ඇති වෙලා දැන් .

සමන්: අනේ බන් එහෙනං මේ,අපේ තුෂාරියවත් එක්ක පලයන්කො.

No comments:

Post a Comment