Tuesday, April 9, 2013

යාලුවා ;- මොකද උනේ ? ඇයි ඊයෙ 1st නයිට් එක අවුලද? 

මනමාලයා ;- නෑ බන්.... 1st නයිට අවුලක් නෑ.. ඒක හොදයි... ඔක්කොම හොදට කෙරුනා.. ඒත් පොඩි අවුලක් උනා අද උදේ..

යාලුවා ;- මොකද උනේ බන් ?

මනමාලයා ;- ඔක්කොම ඉවර වෙලා මම පුරුද්දට වගේ එයාට රුපියල් 1000ක් දුන්නා බන්...

යාලුවා ;- ඉතින් ඒකි මොකද කලේ බන්?

මනමාලයා ;- ඒකි මට රුපියල් 500ක් ඉතුරු දුන්නා බන් :o

No comments:

Post a Comment