කොල්ලෙකුගෙ විවාහ දිනය ලං උනේය. විවාහ දිනයට කලින් සියලුම දේ පිලියෙල් කලත් හවස් ජාමයේ පෝරුව තනන්නට පුවක් මලක් නැති බව දැන්ගත් ඔහු ඉක්මනෛන් ගසකට බඩ ගෑවේ ය. කරුමයකට මෙන් ගසේදී වලල්ල කැඩී ගස දිගේ රූටාගෙන පහල ආවේය. ඔහුගේ හැම තැන් තුවාල වි තිබුනේ ගහේ ඇතිල්ලීම නිසාය. දොස්තර වැඳ පැවසුවේ අනේ දොස්තර මහත්තයො හෙට මගෙ කසාද දවස. මොකක්ම හරි කරන්න කියාය. දොස්තරද පුලුවන් උපරිමයෙන් බෙහෙත් ටික දමා වෙලු පටි දම පැවසුවේ වතුර නම් වට්ට ගන්න එපා කොල්ලො. එහෙම උනොත් සදාකාලිකවම මධු සමය ගත කරල ඉවරයි යනුවෙනි,
විවාහ උත්සවය අවසම දෙදෙනා මධු සමයට පිටත් විය. කාමරට ගිය පසු කොල්ලා පොතක් ගෙන කියවන්නට පටන් ගත්තේය. කෙල්ල නාකියා ගෙන ඇඳ මතට පැමිනියද කොල්ලා නිකමටවත් ඇහැක් ඇර එදෙස නොබැලුවේ දොස්තරගේ උපදෙස හිංදාමය. විවිධ ඉරියවු වල සිට කොල්ලාව ලඟට ගෙන්වා ගැනීමට ට්‍රයි කලද වැඩක් නොවූ නිසා උපරිමයටම මල පැන කොල්ලා ඉදිරියට ගොස් රාත්‍රී ඇදුම උස්සා පැවසුවේ ""මේවට මැස්සෙක්වත් වහල නෑ" කියාය. කොල්ලාට මල පැන්නෙ ඊට් එහා වෙන්නය. සරම කඩා බිම හෙලා පැවසුවේ ""බලපං තාම් පැකිං කඩලත් නෑ" කියාය.
No comments:
Post a Comment