Tuesday, April 9, 2013

මතක හරිය


පොලිස් නිලධාරියා : මිස්ට(ර්) ඔයා හැප්පුණු වෙලාවෙ ,නැගිට්ටම අන්තිමට මොකක්ද දැක්කෙ?

මිස්ට(ර් ) හේරත් : මාව හප්පපු වාහනේ නවත්තන්නැතිව දිගටම ගියා සර්.

පොලිස් නිලධාරියා :වාහනේ නම්බර් එක මතකද ?අඩුම ගානේ ඒ වාහනේ මොන පාටද
කියලවත් ?

හේරත් : {පැලුණු තොල් වල රුධිරය පිසිමින්} ඒකනන් බලාගන්න බැරි උනා.ඉස්සරහ ශීට් එකේ
වාඩි වෙලා හිටිය රතු පාට අත් නැති බ්ලවුස් එකක් ඇඳල,කළු පාට කොට සායක්
ඇඳල හිටපු ලස්සන කෙල්ලක්.එයා ගාල තිබුනෙ දම් පාට ලිෆ්ටික් එකක් ස(ර් )
ශා....මාරම ලස්සනයි...සර් ...

No comments:

Post a Comment