Tuesday, April 9, 2013

සැහෙන්න වයස්ක මනුස්සයෙක් තරුන කෙල්ලක් කසාඳ බැඳ ගත්තලු... ඔහොම ඉන්නකොට කෙල්ල ප්‍රෙග්නට් වෙලා. ඉතිං දොස්තර ගාවට ගිහිල්ල චෙකප් එකකට. සේරම චෙක් කරල රිපෝට්ස් අරගන්න අනිත් දවසෙ එන්න කිවුවලු. ඉති දෙන්න රූම් එකට ගිය ගමන් දොස්තර කිවුවලු ""මිස් ටිකක් එලියෙන් ඉන්න" කියල. 
ඔහොම කරල දොස්තර කියනවලු අර මනුස්සයට මම පොඩි කතාවක් කියන්නද කියල. 
පොරත් හරි හරි කියමුකො බලන්න කිවුවලු. 
දොස්තර පටන් ගත්තලු... 
එක දඩයක් කාරයෙක් ඉන්නවලු ..ඒක ගෙ කුරුමානමක් කවදාවත් වැරදිලා නෑලු. දවසක් පොර තුවක්කුව කියල කුඩේ කරේ තියාගෙන යනවලු. යනකොට කැලේ ඉන්නවලු තඩි ගෝනෙක්. මේක කුඩේ අරගෙන ඉලක්කෙ අරගෙන තිබ්බලු වෙඩි. ගෝන මලාලු... කියන කොටම අර මනුස්සය කිවුවලු 
""එහෙම වෙන්නෙ කොහොමද. කවුරු හරි හැංගිලා වෙඩි තියන්න් ඇති කියල." 
දොස්තර කියනවලු ඒකම තමා මැත් මෙ විස්තර කරන්න හැදුවෙ රිපෝට් බලල කියල.

No comments:

Post a Comment