Tuesday, April 9, 2013

එක ගමක වයසක උන්ද කෙනෙක් උන්න. මෙයා වයස නිසාම මැරුණ. මැරෙන්න කලිං මෙයාගෙ අන්තිම කැමති පත්‍රය ලියල තිබුණ. ඒකෙ මෙන්න මෙහෙම කෑල්ලක් තිබුණලු.

“ කන්‍යාවක් ලෙස ඉපිද, කන්‍යාවක් ලෙසම ජීවත්ව, කන්‍යාවක් ලෙසින්ම මිය ගියාය“ ලෙස මාගේ සමරු ඵලකයේ සඳහන් කරන්න.

සමරු ඵලකය හදන තැනැත්තට සමරු ඵලකයේ මේ හෑල්ලම ලියන්න ඉඩ මදි නිසා කල්පනා කරල කරල මෙන්න ඵලකයේ මෙහෙම ලිව්වලු.

“ පැකිං නොකඩ ආපසු එවන ලදී “ ;)

No comments:

Post a Comment