Tuesday, April 9, 2013

ඇම්ඩගෙ රෑ කෑම! (වචනයක් 18+ ඈ)



ඔන්න ඇම්ඩගෙ පංතියේ ටීචර් ලමයින්ගෙන් ඊයේ රෑට කාපුව අහනවලු-
# ලතා- චිට අපි ඊයෙ ඉදිආප්ප කෑවෙ.
# සිරිපාල- අපේ ගෙදරනම් කෑවෙ බත්.
# ඇම්ඩ- මමනම් කෑවෙ පාං චීට. ඒත් අම්මනම් ලාම්පුවක් කෑව.

ටීචර්- :o $$$$$ ඈ? ඒ කොහොමද ඇම්ඩො.

ඇම්ඩ- මට රෑ තාත්ත කියනව ඇහුන අම්මට " ඔය ලාම්පුව නිවල *ටට ගන්න" කියල.

No comments:

Post a Comment