දෙවියන්වහන්සේට ලෝකයේ ගෑණිට බය නැති පිරිමින් ගැන දැන ගැනීමට අවශ්‍ය විය..ලෝකයේ සේරම පිරිමි එක පිට්ටනියකට කැඳවූ දෙවියා.
" ගැහැණුන්ට බය පිරිමි වම් පැත්තටත් ගැහැණුන්ට බය නැති පිරිමි දකුණු පැත්තටත් වෙනු" කීව්වෙය.
එකවරම සියලුම පිරිමි මොහොතකින් වම් පැත්තට ගිය අතර එකම එක පිරිමියෙක් පමණක් දකුණු පස තනිව සිටගෙන සිටියේය...
දෙවියා : ඇත්තටම මට සතුටුයි .... මේ ලෝකෙ ගෑණිට බය නැති එක පිරිමියෙක් හරි ඉන්න
එක... තමුසෙට මෙච්චර හයියක් ආවෙ කොහොමද කියනව බලන්න...
මිනිසා : අනේ මං දන්නෙ නෑ ස්වාමීනි ...... අපේ ගෑණි තමයි මට මේ
පැත්තෙ ඉන්න කියල කිව්වෙ
No comments:
Post a Comment