Thursday, April 11, 2013

කාන්තාවකගේ භුගෝලය.



වයස 15- 20 දක්වා
අප්‍රිකාව වැනිය බාගේට සොයාගෙන ඇත, බාගේට හීලෑය

වයස 20-30 දක්වා
ඇමරිකාව වැනිය සම්පූර්නයෙන් සොයාගෙන ඇත විද්යානුකූලව නියමාකාරය

වයස 30-35 දක්වා
ඉන්දියාව හා ජපානය වැනිය හොදටම උනුසුම්ය නුවනක්කාරය රෑමත්ය

වයස 35-40 දක්වා
ප්‍රන්ශය වැනිය යුද්ධයෙන් පසුව බාගේට විනාශ වි ඇතත් තවමත් ප්‍රිය උපදවයි

වයස 40-60 දක්වා
රුසියාව වැනිය ඉතා විශාලය හරිම නිශ්ශබ්දය එහෙත් කවුරුත් එහේ නොයයි

වයස 60-70 දක්වා
එන්ගලන්තය වැනිය කීර්තිමත් ඉතිහාසයක් ඇතත් අනාගතයක් නැත

වයස 70න් පසුව
සයිබීරියාව වැනිය එය් තිබෙන්නේ කොහේදැයි කවුරුත් නොදනි කාටවත් එහි යාමට අවශ්යතාවක් නොමැත.

No comments:

Post a Comment