Thursday, April 11, 2013

එලියට දානවා....



ඔන්න ඉතින් දවසක් ටියුශන් මාස්ටර් උගන්නනව...
සර් ගෙ කලිසමෙ ශිප් 1 ඇරිල...
සර් මේ බව දන්නෙ නැහැ...
ටිකකින් මුලු පන්තියෙම ලමයි හිකි හිකි ගගා හිනා වෙන්න ගත්ත.....
මෙ සර් කොහොමත් කේන්ති කාරය..

සර් බැලුවලු මේක ඉවර වෙන පාටක් නැහැලු..
"මොකද තමුසෙලාට වෙලා තියෙන්නෙ"
ආයෙත් හිනා උනොත් එලියට දානව"
ලමයි ගෙ හිනාව දෙගුන උනාලු..

"මම දැන් 1 පාරක් කිව්වා..තවත් හිනා උනොත් ගහල ගහල එලියට දානවා....."

No comments:

Post a Comment