Thursday, April 11, 2013

අඟල් දෙකේ පැච් එක.



මේ ලඟදිත් ලංකාවය පියාඹන පීරිසි එහෙම පෙනුනනේ. මේකත් ඒ වගේ පියාඹන පීරිසි කතාවක්. හැබැයි මේක ඔය දැයපු ටෝච් ලයිට් වගේ නොවෙයි සිරා ජෙනුවින් එකක්.
දවසක් ඉතින් මේ පියාඹන පීරිසියකින් ඇවිල්ල මාතර පැත්තෙ ගමකට ගොඩබෑවලු. ඉතින් මේකෙන් ආවලු පිටසක්වල ජීවියො දෙන්නෙක්. මුන් දෙන්න පෘථිවියට ආවෙ පලවෙනි සැරේටලු. මුන් පෘථිවිය ගැන මොකුත් දන්නෙ නැතිලු. මුන් දැන් සිරි නරඹනවලු. මුන් දෙන්නට හම්බු වුනාලු ළමයෙක් හම්බු වෙන්න ඉන්න ගැහැනියක්. දැන් ඉතින් මුන් ගෑනිව අල්ගෙන පරීක්ෂා කරනවලු. මුන්ට හෙන ප්රනශ්නයක්ලු මේ ගෑනිගෙ බඩ මෙච්චර ලොකු කියල. බැරිම තැන එකෙක් මේ ගෑනි ගෙන් ඇහුවලු

“මොකද ඔයාගෙ බඩ ඔච්චර ලොකු” කියල

අපේ ගම් පැතිවල ගෑනු දන්නවනේ උන් හෙන ලැජ්ජයි මේව කියන්න ඉතින් ඒකි ඇඹරි ඇඹරි උත්තර දුන්නලු

“මේ අපේ මහත්තය හුලං ගහල කියල”

දැන් ඉතින් මුන්ට මේක හෙන ප්ර ශ්නයක්. ම්න්ට සීන් එක ෂුවරුත් නෑලු හැබැයි ඉතින් අහන්නෙ කාගෙන්ද? ඒ සැරේ මුන් දෙන්න ඒ ගෑනිව අත ඇරල දැන් මුන් තව ටිකක් ඇවිදිනවලු. එහෙම යනකොට මුන්ට හමු වුනාලු ගැමි කෑල්ලක් හැබැයි ඒකි පට්ට කෑල්ලක්ලු. බඩක් කියල එකක් ඇත්තෙම නෑලු. මුන් දෙන්න එ‍කිට කිව්වලු අර කලින් ගෑනි කියපු සීන් එක. ඒ කෙල්ලත් ඇඹරි ඇඹරි කිව්වලු ඒක ඇත්ත කියල. ඒත් මුන්ට ෂුවර් නෑලු ඉතින් මුන්ගෙ එකෙක් කන්ෆර්ම් කරගන්නත් එක්ක

“හුලං ගහන්න නම් වෑල් එකක් තියෙන් එපෑය කෝ වෑල් එක” කියල ඇහුවලු

කෙල්ල ඉතින් ආපහු ඇඹරි ඇඹරි බුරිය පෙන්නවලු.
තාමත් මුන් දෙන්නට සැකයි. ඉතින් මුන් දෙන්නගෙන් එකෙක්ට ආවලු පට්ට අයිඩියා එකක්. ඌ පියාඹන පීරිසියට දුවල ගිහිල්ල ගෙනාවලු බයිසිකල් පොම්පයක්. මුන් දෙන්න එකතු වෙලා අරගෑනිව අල්ලගෙන බුරියට පොම්පෙ සෙට් කරල ගහන්න ගත්තලු හුලං. මුන් දෙන්න පැය භාගයක් විතර ගහනවලු ගහනවලු හැබැයි කිසි වෙනසක් නෑලු දැන් මුන් දෙන්ටම හොඳටම මහන්සියි. එකෙක් කියනවලු

“මට මාර මහන්සියි බන් මේ වැඩේ හරියන්නෙ නෑ ඔන්න ඔහේ අතඇරල දාමු” කියල

අනික උත්සාහෙ අතහරින ජාතියෙ ඩයල් එකක් නොවෙයිලු ඌ

“අපි තව පොඩ්ඩක් මේ ගෑනිව චෙක්කරමු” කියල ගවුම ඉස්සුවලු.
ඒ එක්කම ඌ කිව්වලු

“අහන්ත් දෙයක්යැ මේකට හුලං වදින්නෙ නැති එක අපි කොච්චර හුලංගැහුවත් මෙතන පල්ලෙහා අඟල් දෙකේ පැච් එකක්නේ” කියල.

No comments:

Post a Comment