Wednesday, April 10, 2013

චූ කරන තැන



එක්තරා සුපිරි වෙළද සැලකට ගිය කාන්තාවකට සිංහලෙන්ම කියනවනම් චූ බරක් හැදුනලු. ටොයිලට්‍ තියෙන තැන හොයාගන්න බැරිව ඇය එතනින් ගිය කොල්ලෙක්ගෙන් අහනවලු..

එක්ස්කියුස් මී.. මට චූ කරන තැන පෙන්නන්න පුලුවන්ද..?

ඒක අහපු කොල්ලා ලැජ්ජාවෙන් ඇඹරිලා කියනවලු..

නෝනත් මොනා කියනවද මන්දා.. ඉස්සෙල්ලා ඔයා පෙන්නන්න.. ඊට පස්සෙ මම පෙන්නන්නම්..

No comments:

Post a Comment