Wednesday, April 10, 2013

සයිස් එක


බෝහෝ විට ඉතාමත් විශ්වසණිය මත ඉදිරිපත් කරන මහචාර්යවරයෙක් දිනක් තම හිතවතෙකුගේ ගෙදර රාත්‍රි ආහාරය සදහා වු ආරාධනයකට ගොස් සිටින අතරවාරයේ දි ඇතිවු සුහද කථා බහා අතර තුර මහචාර්යවරයා මෙසේ පැවසීය. අපේ විශ්වවිද්‍යාලයේ මේ ලගදි කරපු සමික්ෂණයකින් 100%ක්ම සාධක සහිතව ඔප්පු කරලා තියෙනවා ගැහැණු අයගේ ලිංගික අවයවයේ ප්‍රමාණය බොහෝ දුරට ඒ අයගේ මුව විවර කරන ප්‍රමාණයට සමානයි කියලා. ඒ කියන්නේ පළල් මුඛයක් තියෙන අයට ප්‍රමාණයෙන් විශාල අවයවයකුත් මුඛය කුඩා අයට කුඩා ප්‍රමාණයේ අවයවකුත් තියෙනවා යැයි පැවසීය.
එවිට එකවරම එම මිතුරාගේ බිරිද කට ඉතාමත් කුඩා ආකාරයට සකස් කොට “ මොන බොරුවක්ද ඒ “ යැයි පැවසීය.

No comments:

Post a Comment