සැමියා :-" හාමිනේ.... ඔන්න ඔය බිත්තියේ එල්ලල තියෙන
මූණ බලන කණ්ණාඩිය ගලෝල විසිකරල දාල කකුල් දෙකත්
පෙනෙන තරමට දිග එකක් ගෙනත් එල්ලන්න"
බිරිද :- "ඇයි අනේ..... ඔහොම බෙරිහන් දෙන්නෙ...? මොකක්ද ඔයාට හැදුණු
කුලප්පුව..?
සැමියා :- "කුලප්පුව නෙමේ. මට හරි වැඩේ වෙන්ඩ ගියේ"
බිරිද :- "ඇයි ඒ මොකක්ද.....?
සැමියා :- "තව ටිකෙන් මම එලියට බහින්නෙ කලිසම නැතුව"
No comments:
Post a Comment