Tuesday, April 9, 2013

ගෙදරක ගිරා ජෝඩුවක් හිටියා .. ගෙහිමියාට පිරිමි සතා සහ ගෑනු සතා වෙන් කර හඳුනා ගන්න අවශ්‍ය වුණා ..

ඔන්න ඉතින් මේ ගිරා යුවල එක් වූ අවස්ථාවක් බලා පිරිමි සතා තෝරා ගෙන උගේ බඳ වටා කළු රෙදි පටියක් ගැට ගැසුවා.. 

දිනක් මේ නිවසට පාදිලිතුමෙක් පැමිණියා ..

කටකාර ගිරවා එක් වරම "ආ... ඔහෙත් වැඩ අල්ලලා මාට්ටු වුණා නේද" යි දිගටම අසන්නට වුණා

No comments:

Post a Comment