Tuesday, April 9, 2013

ටක්කට ටක්කට

ඔන්න මානසික රෝහලේදි දොස්තර රෝගියාව පරීක්ශා කරනවළු.
ඔය අතරේ දොස්තර රෝගියාගෙන් මෙහෙම අහනවා
දොස්තර- කියන්න බලන්න ඔයා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට
මොනාද කරන්නේ කියල??:):)
.
.
රෝගියා- මං ලේඛකයෙක්.8-) දැනටමත් පිටු 500ක පොතක්
ලියලයි තියෙන්නේ :D
.
.
දොස්තර- අහ්හ් හොදයිනේ.:) කියමු බලන්න දැං ඔය කතාව
පොඩ්ඩක් මටත් දැනගන්න
.
.
රෝගියා- ඒකෙ 1වෙනි පිටුවෙ තියෙන්නේ මෙහෙමයි
ඔන්න එකමත් එක රටක හිටපු රජ කුමාරයෙක්
එයාගෙ අශ්වයගෙ පිටේ නැගල දඩයමේ යන්න ලැස්ති
වෙලා රජ මාළිගාවෙන් පිටත් වුනාළු.
එතකොට 500වෙනි පිටුවෙ තියෙන්නේ ඒ රාජ කුමාරය අශ්වයත්
එක්ක ඒ ලැලෑවට ළඟා වුනා කියල.:p
.
.
දොස්තර- :ඔ :ඔ :ඔ එතකොට ඉතුරු පිටු 498 මොනාද
තියෙන්නෙ??
.
.
රෝගියා- ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට
ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට

ටක්කට ටක්කට ටක්කට ටක්කට

No comments:

Post a Comment