Tuesday, April 9, 2013

පොලිස් බැරැක්කයක් තුල කට්ටිය විවේකයෙන් සිටින විට එක වරම කට්ටිය විනාඩියෙන් පෝලිම් වෙන්න යයි නියෝග කෙරුනි. පෙරඩ් කරවූ පසු පැවසුවේ පිරිසිදුකම් ගැන බලන බවය. එකිනෙකාගේ වැරදි කියමින් බිම බලාගෙන් පැමිනි නිලධාරියා 
සපත්තු දෙකනම් පොලිෂ් කරල කන්නඩියි වගේ. රැවුල තමා කපල නැත්තෙ කියා උඩ බැලූවිට එතන සිටියේ කාන්තා පොලිස් නිලධාරිනියකි...

No comments:

Post a Comment