අවුරුදු 100 ජීවත් වෙච්ච කෙනෙක්,
ඉන්ටවීව් කරන්න මාධ්‍ය යෙන් ඇවිත්...
සීයා මෙචේචර කල් නිරෝගිව හිටිය රහස කියන්න
මම මස් මාළු කන් නැ
මත්පැන් පානය කරන් නැ ..ඒකයි මහත්තයෝ...
(එතකොටම බීමත් මිනිසෙත් කෑ ගහගෙන ගෙට ගොඩ උනා .....)
ඇහැව්වට කමක් නැද්ද මන්දා
කවුද සීයේ ඒ.....
ඒ අපේ ලොකු අයියා
මිනිහ බීල බීල තාත්තාගෙන් ඉඩම් ඉල්ලනවා ......
No comments:
Post a Comment